SWEET BLOOD ❤️ (Completed )
  • Reads 34,637
  • Votes 7,497
  • Parts 22
  • Reads 34,637
  • Votes 7,497
  • Parts 22
Complete, First published May 25, 2021
Mature
ජීවිතයත් මරණයත් අතර දෝලනය වන මේ නිමක් නොමැති පව්කාර ජීවිතයේ කෙලවරක් දකින්න ලැබෙනකම් ලතවෙන මේ හිත..... නුඹ ගාව නැවතුනේ මටත් හොරා... 

නුඹ මට වෛර කරනවද?... මාව පිළිකුල් කරනවද?....ඒත් මේ ජීවිතේ මට උවමනාවට ලැබුන දෙයක් නෙවේ.. 

මං මේ ජිවිතේට වෛර කරනවා..මං මටම වෛර කරනවා..මං මගේ මුලු ආත්මයටම වෛර කරනවා.. 

" තමුන් කව්ද?... මගේ ලගට එන්න එපා... මට.... මට බයයි... "

ඔය වචන මාව නොමරා මරණවා... මං මටම බයයි... මගේ මේ කාළකණ්ණී ජීවිතේට වගකියන්න ඕන උන්ගෙන් මං පළිය ගන්නවා... පසුව... සදහටම මේ ලෝකෙන් සමුගන්නවා... නැවත ආත්මයක් නොමැති නිසා.....💔



Just FanFiction
All Rights Reserved
Sign up to add SWEET BLOOD ❤️ (Completed ) to your library and receive updates
or
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
Bound To The Stars✨ cover
BEHIND THE SCENES - Randy El Mesmo cover
𝑨𝒏𝒐𝒕𝒉𝒆𝒓 𝑳𝒐𝒗𝒆 𝑺𝒕𝒐𝒓𝒚 𝑰𝑰 (𝑺𝒊𝒏𝒉𝒂𝒍𝒂 𝒇𝒇) ✔ cover
Destiny (jungkookxreader) sinhala ver: (✔) cover
MY DREAM BOY [completed] cover
Take Me HOME | jjk [COMPLETED]  cover
BREATH OF LIFE (Complete) cover
𝐊𝐈𝐍𝐆 𝐨𝐟 𝐒𝐞𝐨𝐮𝐥 | ⭕ 𝐉𝐌  ( ᶜᵒᵐᵖˡᵉᵗᵉ ) cover
ရှောင်းကျန့်ရဲ့မုန့်လုံးလုံး! cover
What Happened !  ✔️ cover

Bound To The Stars✨

78 parts Ongoing

ජනෙල් විදුරුවෙන් එපිට බලාගෙන උන්නු මගේ අතක සුලැගිල්ලක් වටේ එයාගේ ඇගිල්ලක් දැවටෙද්දි මන් එයා දිහා ගෙල හරවල බැලුවා.... " හරිම කෙනා ජිවිතේට ආවම සත්තයි පැලෙන්න love කරනව....." . . . . . . . Start - 2022 December 28 End - 2023 April 27 School Lovers.. Siblings ..... 🔞 18 + ⚠️️ Mature Conteint