කොන්නින්චිවා ලමායි....🙋.මේ vacation එකේ කරා කියලා කියන්න දෙයකුත් තියෙන්න එපැයි...ඒක නිසා මටයි මගේ මට වඩා ටිකක් මොන්ගල් යාලුවටයි හිතුනා මේ story එක ලියන්න😌 මේක ඇත්තම කතාවක්....අපි පොඩි කාලේ (පොඩි කාලේ කිව්වට දැන් එච්චර ලොකු නෑ😏) නටලා තියෙන පිස්සු වැඩ ටික ඔක්කොම එකතු කරලා තමයි අපි මේ කතාව ලියන්නෙ😜. හැබැයි ඉතින් මේක කියන්න ඕනි.මේ story එකේ තියෙන්නේ අපේ ඇත්තම නම් නෙවෙයි🙂. මොකද ඇත්තම නම් ලිව්වොත් ඉදලා😅 ඉවරයි.කොහොමහරි අපි හිතනවා ඔයාලට මේ story එක පොඩ්ඩක් හරි interesting වෙයි කියලා🤗. මේක අපි දෙන්නගෙත් පලවෙනි story එක☺️. කලින් experience නෑ. දැන් අපි දෙන්නා හිතන්නේ මේක කොහෙන් පටන්ගන්නද කියලා🤔.මොකද ඒ තරම් දේවල් තියෙනවා කියන්න🤣 ඔයාලටත් මේක කියවලා ඒ වගේ experience තියෙනවා නම් හරි නැත්නම් අපේ story එක ඔයාලට දැනුනා නම් හරි අපිට vote කරලා comment එකක් දාගෙන යන්න😊