ඇයි එහෙම කියන්නේ? සශී අහිංසක විදියට ජන්කුක්ගෙන් අහන්න උනේ ජන්කුක්ගෙ හදවත වේගෙන් ගැහෙන්න ගන්නකොට ආපස්සට හැරිලා කෙල්ලගේ කන් පෙත්තකට ලං වෙලා ජන්කුක් කියුවේ සශී කොහොමවටවත් බලාපොරොත්තු උන දෙයක් නෙවේ මොකද ඔයා මගේ හින්ද සශී කිසිම දෙය ක් හිතාගන්න බැරුව ඉන්නකොට කෙල්ල දිහා ආයෙත් බලලා කට කොනින් හිනා උන ජන්කුක් කෙල්ලට පිටුපාල යද්දී කෙල්ල පුදුම වෙච්ච ඇස් වලින් බලන් හිටියේ ඈතින් නොපෙනිල යන ජන්කුක්ගෙ වාහනේ දිහා.... Mafia ff 🔞 Recommend for the readers who can understand fiction as a fiction... This is not to harm the Idol👋🏻All Rights Reserved