🍁🐱 New Mom 💔💕
  • Reads 39,880
  • Votes 6,318
  • Parts 52
  • Reads 39,880
  • Votes 6,318
  • Parts 52
Complete, First published May 29, 2021
❄ ඇත්තටම අදරෙ කියන්නෙ ලබාගැනීම විතරයි ද . 🤔 නැ මම කියන්නෙ අදරෙ කියන්නෙ දුර ඉදලා හරි අදරෙ කරන එකට ❤️ අදරෙ කියන්නෙ පරිත්‍යාගයක්ද  🤔 ඔව් අදරෙ කියන්නෙ තමන් ආදරෙ කරන කෙනාගෙ සතුට දිහා දුර ඉදන්  බලාගෙන ඉන්න පුළුවන් සුන්දර දෙයක්  ❤️ තමන් පන වගෙ ආදරෙ කරන කෙනාගේ සතුට වෙනුවෙන් ඕන දෙයක් පරිත්‍යාග කරන්න ලැස්ති වෙලා ඉන්න එක මම හිතන විදිහට ආදරෙ කියන්නෙ . ❤️🤔 එත් එහෙමයි කියලා තමන්ගේ ආදරෙ පරිත්‍යාග කරන්න පුළුවන් මිනිස්සු මේ ලොකේ ඉන්නවා ද  💔🤔 ඔව් ඉන්නවා එ වගේ අය ගොඩක් මේ ලොකේ ඉන්නවා  ❤️❤️ එත් එයලා ජිවිතේ හැමදාම විදවනවද 🧐 ඔව් හැබැයි එකට විදවීමක් කියලා කියන්න බැ මොකද එයලාගේ ජිවිතේ සම්පූර්ණයි . එයාලට අහිමි එකම දේ තමන්ගේ ආදරෙ තමන් ලග තියාගන්න බැරි එක . එත් අහිමි උනු ආදරෙ ආයෙමත් හම්බුනොත්  🧐🤔 එහෙම උනොත් එයාට සතුටින් ඉන්න පුළුවන් ද . ❤️💔
All Rights Reserved
Table of contents
Sign up to add 🍁🐱 New Mom 💔💕 to your library and receive updates
or
#8btssuga
Content Guidelines
You may also like
Wife ? No no husband    (Completed ✅) by thashi123
44 parts Complete Mature
අපිට ජිවිතේ වැරදිම් වෙන්න පුලුවන්... එත් ටේට උනා වගේ වැරදිමක්...? ටේට ජන්කුකීව හම්බෙන්නේ එයාගේ යටතේ තියෙන company එකට එන secretary විදිහට .... ටික කාලේකින් ඒ දෙන්නා ආදරේ කරලාමයි විවාහත් වෙන්නේ.... එත් එයාලාගේ පලමුවෙනි රාත්‍රීයේ ජන්ග්කුකී උන කෙල්ල එකපාර ජන්කුක් කියන නමින් කොල්ලෙක් උනොත් ටේට මොකක් වෙයි ද?.... ටේ කියන්නේ කොරියාව තුල යම්තාක් දුරට ප්‍රසිද්ධ තරුණ CEO කෙනෙක්...හැම පත්තරේක වගේම tv channel වලත් ටේව හඳුන්වන්නෙ කඩවසම් තරුණ CEO කියලා... හැබැයි ටේ කියන්නේ straight කොල්ලෙක්... අහම්බෙන් පත්තරේන් ටේගේ පින්තූරයක් දකින එයා අවුරුදු තුනක් එක දිගට ටේට ආදරේ කරන්නේ ටේව ඇත්තට එක පාරක්වත් නොදැක.... එත් ප්‍රශ්නේ තියෙන්නෙත් ටේ කියන්නේ straight කෙනෙක් උන එක.... ඔව් එයා ඒකට ලේසිම මාර්ගේ හොයා ගත්තා.... තරුණ ,අහිංසක , රූමත් යුවතියක් විදිහට ටේගේ ඉස්සරහට යන්න එයා තීරණේ කරා.... ⬆️ Toptae ⬇️Bottomkook
You may also like
Slide 1 of 8
Ghost boyfriend   (Completed ✅....) cover
Be Mine || Jungkook ff cover
༒︎❦︎🔞𝐁𝐀𝐃 𝐅𝐋𝐎𝐖𝐄𝐑 18+🔞༒︎❦︎ cover
i hate u, i love u (Taehyung ff) cover
You're my responsibility (Zhanyi)( Completed) cover
Love Me Cutie!!! 😈💜 [Completed] cover
Wife ? No no husband    (Completed ✅) cover
I Ain't Your Mama [[PJM]]  ✔️ cover

Ghost boyfriend (Completed ✅....)

24 parts Complete Mature

තම පියාගෙ කීම අසා ජීවත් වී සිටි බංගලාව අත හැර වෙනත් බංගලාවකට යන තරුණයෙක් කීයකට වත් සිතන්නෙ නැතුව ඇති ඒම බංගලාවෙ වහලා තිබ්බ කාමරයක් විවෘත කිරීමෙන් එයාට සිද්ද වෙන්න යන දේ..... taekook switch ⬆️⬇️ Smut warning 🔞