වරදක් වගේ පෙනුන වරදක් වරදක් නොවෙන්නත් පුලුවන්.. හැමදේම හරි කියලා හිතපු දේවල් හරි නොවෙන්නත් පුලුවන්.. අත්වැරැද්දක් ජීවිත කාලෙටම පසුතැවීමක් ඉතිරි කරන්න පුලුවන්.. සමහරවිට ඒ අත්වැරැද්දම ආශිර්වාදයක් වෙලා එන්නත් පුලුවන්... යක්ශයෙකුට මනුස්සයෙ වෙන්නත් මනුස්සයෙක්ට යක්ශයෙක් වෙන්නත් ගතවෙන්නේ තප්පරයයි... මොකද්ද මේ වැරැද්ද, අත්වැරැද්ද, හොද, නරක... ඒ ගැන දැනගන්න කියවලම ඉන්න 🌚❤️ . . . . . 𝐖𝐞𝐥𝐥 𝐢𝐟 𝐲𝐨𝐮'𝐫𝐞 𝐭𝐡𝐞 𝐝𝐞𝐯𝐢𝐥👿 𝐭𝐡𝐞𝐧 𝐈'𝐥𝐥 𝐠𝐥𝐚𝐝𝐥𝐲 𝐬𝐞𝐥𝐥 𝐦𝐲 𝐬𝐨𝐮𝐥 𝐭𝐨 𝐲𝐨𝐮🚬⛓️ 𝐛𝐞𝐜𝐚𝐮𝐬𝐞 𝐈 𝐒𝐓𝐈𝐋𝐋 𝐖𝐀𝐍𝐓 𝐘𝐎𝐔💋❤All Rights Reserved