🔞 - Erotic Historical story - 𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ ගිරි මාළිගයේ ඇති වළාකුළු දෙවගනන් ඇයට පරාජය වනවග කස්සපට සහතිකවිය හැකිවිය. දුහුල් සළුවක් පොරවාගෙන සිටිනවාක් මෙන් ඇය සමීපයේ ඔහුට ඉමහත් ආශ්වාදයක් දැනුනි. ඇයගේ සියලු කෝණයන්, දාරයන් එකකදු නෑර රසවිදීමට ඔහු වගබලාගත්තේ ය . උණුසුම් විල්ලුද යහනාවක සැතපෙන්නාක් මෙන් සෑම දිනකම ඇයගේ සිරුරෙහි සැතපීමට ඔහුට අැවැසි වූයේ වෙයි . ඇද හැලෙන දිය දහරාවක් බදුවූ ඇයගේ සුනිල වරලසින් සෑම දිනකම තෙමීමට ඔහුට අවැසි වූයේ වෙයි. සිය සිපගැනීම් සලකුණුවලින් ඇයව නැහැවීමට ද ඔහුට ඇවැසි වූයේ වෙයි. අප්‍රාණික විල්ලුද කොට්ටයක් වෙනුවට ඇයගේ පුළුල් උකුල වැළදගෙන සැතපීමට ඔහුට අවැසි විය. නීරස කඩු සටන් වෙනුවට ඇයගේ නිතඹ හා පියයුරු මිරිකමින් සිය දෑත් සදහා ව්‍යායාම කිරීමට තිබුනා නම් කෙතරම් අගනේදැයි ඔහුට සිතුණේ වෙයි.
1 part