🍂හැමදේම සැහැල්ලුවෙන් හිතුවට ඒ දේ ගැඹුරු වෙන්න පුලුවන් නේද? පිටින් ලස්සන දේවල් ඇතුලිනුත් ඒ වගේම ලස්සනයිද? යන්න තියෙන්නේ වෙනස්ම පාරවල් වලනම්.....මේ ඒ ගමනේ අවසානෙ නේද?. සමහර දේවල් නැති වෙන්නේ හොදටලුනේ ඒ වගේම තවත් සමහර දේවල් අහිමි වෙන්නේ තමන්ට තමන්වවත් ඉතුරු නොකර...🍂 #විදින,විදවන,ආදරේ හිමිවන,ආදරේ අහිමිවෙන,හිත්රිදීම්,කඩ ා වැටීම් මැද සහෝදරකම් පිරුනු සෙනෙහස රැදුනු මාවතක යන්න ඔයාලත් එනවද?All Rights Reserved