♛ අග්නි ♛
  • Reads 264,004
  • Votes 44,217
  • Parts 83
  • Reads 264,004
  • Votes 44,217
  • Parts 83
Complete, First published Jun 03, 2021
Mature
STORY ]  - COMPLETED ✅ 

❌ All Rights Reserved ❌ 

Start Date - 2020 . 06 .05
Completed - 2020 .09 -03

_ සියලු දෙනා සර්ව සාධාරණ ද ? _

''මෙතැනට අන් කිසිවෙකුගේ අවශ්‍යතාවය මිධුනාථට නොදැණුනේ ය . අවට වාතය ,මදනලට නැළවෙන වෘක්ෂයන්, හිසට ඉහළින් ඇති අහස හා එහි වූ අඩ සද , පයට පහළින් ඇති පොළොව හා එහි වූ සිය මිත්‍ර හැකරැල්ලන් ද පමණක් නොව, ඔවුන් දෙදෙනා වටකොට ගෙන සිටියා වූ ආලෝකය විහිදුවන කුඩා කණාමැදරියන් පවා සුලෝධජ තමාගේ වගට සාක්ෂි දැරී ය. එය මිධුනාථට ඕනෑවටත් වඩා ප්‍රමාණවත් විය. .. ......

"
"
"
"

සියල්ලටම හේතුවක් ඇති වග සැබෑ ය. නමුත් සියලු කරුණුවලට සෑම විටම නිදහසට හේතු සෙවීමෙන් වැළකිය යුතුයි. 
හදවතින් හා මනසින් දෙකෙන්ම හොදින් සිතා ඔබේ ජීවිතය තීරණය කරන්න 
අතහරින්න එපා.. 
අතහැරෙන්න දෙන්න එපා... 

_By - Thehasna Devdara
All Rights Reserved
Table of contents
Sign up to add ♛ අග්නි ♛ to your library and receive updates
or
Content Guidelines
You may also like
အဆိပ်ရှိသောကျေးလက်က 'ကြင်ယာတော်' by Minute_Book
197 parts Ongoing
တစ်ချိန်တုန်းက ကမ္ဘာကျော် ဆရာဝန်တစ်ဖြစ်လဲ လူသတ်သမား လင်းဂျင်ရွှမ်သည် လက်တစ်ဖက်ဖြင့်အသက်ကယ်ပြီး ကျန်လက်တစ်ဖက်နှင့်လုပ် ကြံသတ်ဖြတ်သူဆိုပြီး အစိုးရနှင့်မြေအောက်လောကအဖွဲ့အစည်းများကပင် ၎င်း၏အမည်အားဖိန့်ဖိန့်တုန်အောင် ကြောက်ရွံ့ခဲ့ကြရသည်။ မတော်တဆဖြစ်ပြီးနောက် အခြားလူတစ်ယောက်၏ခန္ဓာကိုယ်ထဲသို့ကူးပြောင်းရောက်ရှိလာခဲ့သည်။ သူ့အိမ်ထဲမှာ ပေါင်မုန့်လုံးလေးနဲ့တူတဲ့ ကလေးနှစ်ယောက်ရယ် လေးဖက်လေးလံနံရံကလွဲလို့ အိမ်ထဲ ဘာဆိုဘာမှမရှိချေ ဘဝက ဘယ်လိုတောင် အတက်အကျအနိမ့်အမြင့်တွေနဲ့လဲ ?? ဒီထပ်ပိုပြီး သူ့ဘဝကဆင်းရဲနိုင်ဦးမတဲ့လား ? သူ့နဖူးကိုကိုင်ရင်း ကူကယ်ရာမဲ့နေတဲ့ သူ့အဖြစ်ကိုတွေးလိုက်မိတော့သည်။ ချင်တိုင်းပြည်၏ တစ်ဦးတည်းသောစစ်နတ်ဘုရားတစ်ဖြစ်လဲ တော်၀င်မင်းသားရန်ရှန်းလွေ့သည် တာဝန်ထမ်'ဆောင်ရင်း....
වේතාල by AnjanaKumarasiri
20 parts Complete Mature
බෑ කියන්න බැරිකමට තමන්ගේ යාළුවගේ පෙම්වතා විදිහට රඟපාන්නම් කියලා ධිනාදී කිව්වනම් තමයි... හැබැයි, ඒ රඟපෑම කෝණාරගේ පවුලේ අය ඉස්සරහත් කරන්නවෙනවා කියලා එයා දැනගත්තේ පස්සේ! හැඩකාර... සල්ලිකාර... කෝණාරට කිට්ටුවෙන්න බලාගෙන දාහක්දෙනා ඉන්නකොට "මටම එහෙම යෝජනාවක්කළේ ඇයි?" කියලා කෝණාරගෙන් අහන්න ධිනාදීට කොහෙත්ම හිතුනෙනැති හැටි... අකමැත්තෙන් යෝජිත විවාහකයක පැටලෙන්න කොහෙත්ම හිතහදාගන්නබැරි කෝණාර එයාගේ ලෝකෙට ධිනාදීව ගේන්නේ තරමක් ආත්මාර්ථකාමීවිදිහට කියලා පසුතැවිල්ලක් ඇතිවුනත්, කෝණාරට බසුබසින්න කොහෙත්ම විදිහක් නැහැ. කෝණාර කියන්නේ, යක්ශ ලේ මුහුවෙච්ච "වේතාලයෙක්" කියලා දැනගත්තොතින් ධිනාදී කොහොමද හැසිරේවිද? මේ හැමදෙයක්ම අතරේ ධිනාදී පැහැරගැනීමකට ලක්වෙන්නේ කවුරුත් නොහිතපු විදිහකට....
You may also like
Slide 1 of 10
o⊙ -අභිමෙවන් -⊙o cover
_Lost Eyes_ cover
Petrichor   cover
💙ඔබ අභියස🖤 (Complete) cover
ඉන්ටර්ලොක් (COMPLETED) cover
Hollow Spirit 🍁 cover
උරුමක්කාරයා cover
အဆိပ်ရှိသောကျေးလက်က 'က�ြင်ယာတော်' cover
වේතාල cover
ගංඟාදර | GANGADARA ( Sinhala BL) cover

o⊙ -අභිමෙවන් -⊙o

19 parts Complete

𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ - BL _- _ රුහිරු නැවතුමට රුහිරු සොලවන අභිරූ _-_ 1988 - 89 කාලයේ ඇති වූ ජවිපේ භීෂණය හා , ඊලාම් යුද්ධය හා යුධ හමුදාවේ දියතලාව පුහුණු කදවුර කේනද්‍රකරගත් පිරිමි පාර්ශවයේ ආදරය ඇතුළත් මනකල්පිත කතාවකි. !! සත්‍ය සිදුවීම් අඩංගු නොවන බැවින් යක්ඛ පුතුන් තම තමාගේ ආනයනික සරම අකුලාගෙන යනු මැනවි !!!