𝓑𝓕 𝓕𝓞𝓡 𝓖𝓔𝓖𝓔💘දඟකාර ආදරය ✔️
  • Reads 36,777
  • Votes 7,169
  • Parts 31
  • Reads 36,777
  • Votes 7,169
  • Parts 31
Complete, First published Jun 04, 2021
Mature
"මම බයයි....අතීතේ හොල්මන ආපහු මං ගාවට එයි කියලා මට ආයෙම ඒ වේදනාව දරාගන්න බැහැ. මම බයයි...."

"මම කියන්නේ ඔයාට කවුරු හරි ඇත්තම අවංකව, පිවිතුරු ආදරේ දෙනව නම් ඒ වගේ කෙනෙක්ව අත අරින්න එපා"

"ඔයා මහ මෝඩයෙක් අයියේ ඔයා එයාට හැමදේම තේරුම් කරලා දෙන්නේ නැතිව එයාව ඔයාගෙන් ඈතට ඈතට විසික් කරනවා"

♡《Zhanyi》♡

Sinhala #2 ~ 24.08.2021
Didi #1 ~ 04.09.2021
Gege #3 ~ 04.09.2021

✍︎ මට මේ කතාවේ මුල් අයිතියක් නැත. පරිවර්තන අයිතිය පමණක් ඇත.

✍︎ I don't own this stroy but I have legal permission from author to trancelate this story so don't repost it anywhere.

This Story Belongs to @yizhan-love
Cover by @semini28
All Rights Reserved
Sign up to add 𝓑𝓕 𝓕𝓞𝓡 𝓖𝓔𝓖𝓔💘දඟකාර ආදරය ✔️ to your library and receive updates
or
Content Guidelines
You may also like
Destiny ジ臆セ (Onhold)  by Vkimoish9
31 parts Ongoing Mature
"හරි Mr. Wang මම මේකට කැමතියි .... මන් yibo ව බඳින්නම් .හැබැයි මේක වෙන්නේ අපේ business නිසාම විතරයි. මට එයාගෙ වගකීමක් ගන්න බැහැ..." "මොන විකාරයක්ද . දැන් මාස දෙකක් වෙනවා අඩුම තරමේ මන් තාම මන් marry කරපු කෙනාව දැකලාවත් නැහැ...... මට එයාව බලන්න ඔනී " "Woooow . ඒ දිලිසෙන ඇස් , ඒ රෝස පාට තොල් ඒක නම් පිස්සුවක්. මගෙ husband මෙච්චර ලස්සන කෙනෙක්ද එතකොට......" "Yibo ඔහොම ඉන්න ...... මගෙ ලගට එන්න එපා. මන් කවුද කියල ඔයා දන්නවද.... මට අතක් වත් තියන්න එපා.... දැන් යමු මෙතනින්..." "අනේ මට සමාවෙන්න. මන් මෙච්ව්ර දවසක් වැඩ කලේ මෝඩයෙක් වගේ. මන් කොච්චර මෝඩද . අනේ මට සමාව දෙන්න ... මන් ආයිත් කවදාවත් ඔයාගෙන ඈතට යන්නෙ නෑ . Promise ❤️💯 . ඇස් දෙක ඇරලා මන් දිහා බලන්න අනේ ඔයාට බෑ මෙහෙම කරන්න " දෛවයේ සරදමක් සේ මුනගැස්වූ ඔවුන්ට එකිනෙකා කෙරෙහි ආදරය කිරීමට වරම් දෛවය විසින්ම ලබා දෙයිද ?? 💫 𝕫𝕙𝕒𝕟𝕪𝕚
You may also like
Slide 1 of 10
Will You Give My Heart Back (Completed Yizhan FF)  cover
Don't Care(completed) cover
🎼 S A Y    H I 🎼 ( Completed) cover
Destiny ジ臆セ (Onhold)  cover
Hυɳƚҽԃ Dɾҽαɱʂ [Yizhan]  ✎by,Saaki... ✔️ cover
♨️ My Adorable Cha Cha (YizhanFF✔️🔚)♨️ cover
ආදරෙයි අහසක් තරම්(Completed) cover
දූවිලි වැස්ස | (The Dust Rain) ✔︎ cover
ආදර හැඟුම් ✅ cover
Heal Me: Hazy 《COMPLETED》 cover

Will You Give My Heart Back (Completed Yizhan FF)

37 parts Complete

සම්මතයක් උනත් අසම්මතයක් උනත් ආදරේ කියන්නේ ආදරේට... සම්මතයට පිට යන්න තියෙන බයට ඒකට ගැලපෙන්න හොයා ගන්න ආදරේ නිසා ඔයා සතුටෙන්ද??? අසම්මතයක් අසම්මතයක් කිව්වට එතන තියෙන්නෙත් ආදරේ නෙමෙයිද??? සමහරවිට හොඳයි කියන සම්මතේටත් වඩා ලස්සන ආදරයක් අසම්මතයි කියන ආදර කතා ළඟ තියෙනවා... සම්මතයක් උනත් අසම්මතයක් උනත් ඔයාට කරන්න තියෙන්නේ එක දෙයයි... ඒ තමන්ගේ ආදරවන්තයට ආදරවන්තියට පුළුවන් උපරිමෙන් ආදරේ කරන එක.. වැදගත්ම දේ තමයි ආදරේ කරනවා කියන එකේ තේරුම අයිතිකර ගන්න එකම නෙමෙයි.....