කවමදාවත් එන්න එපා කියලා ප්රාර්ථනා කරන දවසක් ..°° ඒත් ... ඒ දවසට අපිට මුහුණ දෙන්න වෙනවා කියලා හොදින්ම දැන දැනත් , ඒ ගැන හිතන්නවත් අකමැති තරමක් ..°° අපි ගැන අපිටම දුකක් හිතට එන , මතක් උන ගමන් ඇස් අගින් කදුළු බිංදුවක් ඇස අග රැදෙන හැගමක් ..°° හැමදාමත් ප්රාර්ථනා කරන්නේ ඒ දවස එන්න එපා කියලයි ..°° ඒත් ඒ දවස ආපු දවසට , අපි කොහොම ජීවත් වෙයිද කියන එක හිතා ගන්න බැරි ප්රශ්නාර්ථයක් .........°° _sP_All Rights Reserved