🐯 "අනී සොංගියා.. අනී මම..අනේ මේ මොකක්ද වුනේ..අනේ මගේ කකුල්..😭😭 මම කවද ඉදන්ද මාලුවෙක් උනේ.. අනේ මට කොහෙන්ද මෙච්චර ලොකු වරලක්..😭 මම කොහොමද දෙයියනේ ආපහු ඇවිදින්නේ.. කෝ මගේ කකුල්.. " 🧜 " ඔප්පා කාල්ම් ඩවුන්.. ඩෝන්ට් වොරී.. ඔයා මාලුවෙක් නෙමේ. ඔයා මර්මේන් කෙනෙක්.. " 🐯 " වට්... මර්මෙන්?? මොනාද සොංගි කියවන්නේ?? ඔයාට පිස්සුද? ඔයා සයන්ස් ෆික්ශන් කියවනවා වැඩිද කොහෙද.. අනේ මගේ කකුල් දෙක හොයලා දෙන්නකෝ. අපි මේ වරල කපමු ඒක ඇතුලේ කකුල් ඇති. ඔයා මාව බය කරන්න මගේ ඇග උඩින් රෙද්දක් දාලා ඒකයි මේ ☹️ "All Rights Reserved