ආදරය කියන්නේ වචනයක ටත් සීමා කරන්න බැරි දෙයක්. අහබු හමු ව්මකකින් මුන ගැහෙන මොවුන් දෙදෙනාට ඉදිරියේ දි කුමක් සිදුවෙයි ද? හායි ළමයි මේක මගේ පළවෙනි ff එක. මම හිතනවා මේකට ඔයාලා කැමති වෙයි කියලා. මේ ff එකේ ලියන්නේ මගේ අතීතය අනාගතය වර්තමානය එකතු කරලා හොදේ එ හින්දා වැඩිය එක ගැන හිතන්න එපා 😁😁All Rights Reserved