මට බැ.මෙක මම නැග්ග ටැක්සි එක." ඒ මම "අනෙ සමාවෙන්න මට.මට මෙ වෙලාවෙ කරගන්න දෙයක් නෑ.ප්ලීස් මට උදව් කරන්න මිස්' "ප්ලීස් මිස් අනෙ අනේ" ඔහු මගෙ අතින් අල්ලලා සෙලෙව්වා. මන් අත ගසලා අරන් ඇහුවා කොහෙටද යන්නෙ කියලා ඒ එක්කම මන් දැක්කෙ ෆෝන්, කැමරා වගයක් උස්සන් දුවන ගෑනු ලමයි වගයක්..එතන සාමාන්යෙන් අඩුම 25ක් වත් ඉන්න ඇති.
6 parts