✨🧡 ~මේ කිසිවක් අහම්බයක් නොවෙයි. මොකද අපි තමයි අපේ ඉරණම තීරණය කරන්නේ~ 🧡✨ Idolsලා හත් දෙනෙක් සහ තමන්ගේ ජීවිතවල අරමුණු ඉටු කරගැනීමට වෙර දරන මිතුරුකමට එහා ගිය සහෝදරියන් හත් දෙනෙක්. 😋🤞💜 "I love you." "I love you too..." "Prove it. Scream it to the world." (*V සෝහුගේ කනට කරලා "මං ඔයාට ආදරෙයි." කියලා කොදුරයි.*) "Why'd you whisper it to me?" "Because you are my world."All Rights Reserved