✨ආදරය නිසා දරුණු වුණු mafia හදවතක් ✨ආදරය හින්දා පමණක් ම ගැහෙන අහිංසක හදවතක් ✨ඒ හදවත් ඒකට එක් වුණ ආදරණීය කතාවක් මෙය සම්පුර්ණයෙන් මගේ imagination භාවිතයෙන් ලියන ලද්දකි . මේක Bl story එකක් කියල කරුණාවෙන් මතක තබා ගන්න . bl වලට කැමති අය විතරක් කියවන්න , අනිත් කට්ටිය plz හැරිල යන්න මේක කියවලා BTS ලගෙ ඇත්ත ජිවිතේ මේකට සම්බන්ධ කර ගන්න එපා... මොකද මන් එයාලගේ ඇත්ත ජිවිතේ දන්නේ නෑ...මේක මගේ imagine එකක් විතරයි.... Cover by @senuthmi
28 parts