ජීවිතේ කියන්නෙම අහඔු සිදුවීමිවල එකතුවක්. අහම්බෙන් මුණගැහෙන අය නිසා අපිට අළුත් මතකයන් වගේම අළුත් අත්දැකීමුත් මේ ජීවිතේට අළුතින් එක්වෙනවා. ඒත් අපිට ඒ අයව හම්බවෙන්නෙ, ඇත්තටම අහම්බයක් නිසාමද? අවන්හලක් අසළදි මුණගැහෙන එක් අමුත්තියක් නිසා, ලෝකයක් ආදරය කරන ජිමින්ගේ ජීවිත කතාවට කොහොම අත්දැකීමක් එකතු වේවිද? . . . . "If you remember me, then I don't care if anybody else forgot about me." (P.S: This is a side story for 'You Found Me' FF) Remember Me © July 2021 @Yawa_K