එක් දිනකදී ඇයගේ මුඵ ජිවිතයම උඩු යටි කුරු කරන්නේ ඇය අභාධිතයෙකු කරම්න්.ඇය නම්න් යොලි විය.ඉතින් ආභාදිත වුනු යොලිගේ ජිවිතයට අහම්බෙන් එක් පුද්ගලයෙකු ලං වෙන්නේ ඇයගේ මුඵ ජිවිතයම වෙනස් කරම්න්.ඇයගෙන් ගිලිහි ගිය ආදරය ,සෙණෙහස ,සතුට යලිත් ඇයට ගෙන එන්නට ඔහුට හැකිවේයිද? ඔහුට පුඵවන් වේයිද ඇයව ආභාදිත තත්වයෙන් මුදවාගන්නට.කාලයක් යන කොට ඔහු ඇයට පෙම්කරායිද ? ආභාදිත ඇය ඔහු භාරගනීද? jk and yoole