Curse Or Bless?║ᵇᵗˢ ᶠᵃⁿᶠⁱᶜᵗⁱᵒⁿ (ᶠᵃⁿᵗᵃˢʸ)║
44 parts Ongoing ✨සියුස් දෙවියන්ට හා හේරා දෙවඟනට දාව උපන් අතුරුදන් දේව කුමරෙක් වන කිම් ටේහයුන්ග්...
✨තම අතුරුදන් මිතුරා සොයා යන ඔලිම්පස්හි සුළු දෙවියෙක් වන පාක් ජිමින්...
✨සුර ලොවින් පැන ආ සුර දූතයෙක් වන ජියොන් ජන්ග්කුක්...
✨සූර්ය ලොව යුවරජ පදවිය හිමි සූර්ය කුමරු ජන්ග් හෝසොක්...
✨මින් රාජ වංශයේ අවසන් උරුමකරු මින් යූන්ගි...
✨පොසෙයිඩන් දෙවියන්ගේ පුත්රයෙක් වන අර්ධ ලෝහිත කිම් සොක්ජින්...
✨බෙලෝනා දෙවඟනගේ ආශිර්වාදය ලැබූ දේවාශිර්වාදිතයෙක් වන කිම් නම්ජූන්...
ඔලිම්පියානුවන් මුළු ලොවෙන්ම සැඟවූ දේව රහසක්...
ශාපයක් නිසා කුළුණක සිරවී සිටීමට සිදුව ඇති තැනැත්තෙක්...
විශ්වයේ සත් දෙසින් ආ දෛවය විසින් එකට මුණ ගැස්වීමට නියමිත පිරිසක්...
බලාපොරොත්තුවේ නාමයෙන් දිවිය ගෙවාගන්නා පුද්ගලයන් පිරිසක්...
ඔවුන්ගේ දෛවය මොන වගේ ලියැවී ඇත්ද?
විවිධ බාධක හමුවේ ඔවුන් කෙසේ ඒවාට මුහුණ දේවිද?
Started: 14/10/2021
Hope #1 |