මේ ආත්මයේදී..මට ඔබව හමු නොවේද...?😔 ආදරණීය ආදරයක්..❤ ළය පුරවා ගෙන..❤️ ආදරණීයම ආදරණීය ඔබ😘 මගෙ ලොවට පැමිණෙන තුරු මම මග බලා සිටිමි..😍 එහෙත්...ඒ සියලු පැතුම් උරුම සිහින ලොවට පමණද විටක මට සිතුනා..😢 නොලැබෙන දෙයට නොහඩන....ලැබුණ දෙය පවා වැළද නොගන්නා මගේ අරුමැසි හදවතට පින් සිදු වන්නට ඔබ හමු නොවුනා යැයි දුකක් නැත.එහෙත් එය දුකක්ද නැද්ද යන්න හැම දිනකම මා කදුලු සලමින් සිතයි.❤️💔 අහසෙ පායන තරුවක් වගෙ පිරිමි ළමයෙකු වෙනුවෙන් ආදරේ කරනා පොළවෙ පුංචි වැලි කැටයක් වගේ ගැහැනු ළමයෙකුගේ ආදරණීය කතාන්දරය....❤ අලුත් කතාවක්..කියවලම බලන්නකො.🤗😉 -Hobi girl😉-All Rights Reserved