" කුකී මට දෙයක් පොරොන්දු වෙනවද" " මන් කවදා හරි ඔයාව දාලා ගියොත් ඔයා මන් වෙනුවෙන් ජීවත් වෙනවා කියලා පොරොන්දු වෙන්න ඕනෙ" "කියන්න මන් වෙනුවෙන් ඒ පොරොන්දුව රකිනවා නේද ?" ♡ KTH ♡ __________________________________ " ඇයි රත්තරන් කියන්නෙම නැතුව මාව දාලා ගියෙ ඇයි?" " ඇයි මාව දාලා ගියේ මට දැන් ජීවත් වෙලා වැඩක් නෑ මටත් ඔයා ගාවට එන්න ඔනේ ඒත්..." ♡ JK ♡