සැබෑ ජීවිතයේදී එක අයෙකුටද සිහිනයක දී තවත් අයෙකුට ද පෙම්බැඳි යුවතියකගේ කතාව...... සහෝදරත්වය වෙනුවෙන් ආදරය කැප කළ සොයුරෙන් දෙදෙනෙකුගේ ජීවිත කතාව...... ඒ සියල්ලන් දෙස බලා හිඳිමින් ඔවුන්ගේ ජීවිතයට සහනයක් සලසන්නට වෙර දරන සැබෑ මිතුරෙකුගේ කතාව.... කොරෝනා වසංගතය හා හමුදා සේවයෙන් අනතුරුව අවුරුදු පහකට පසු පලමුවරට ලෝක සංචාර යට යන BTS ලා හමුවට එන මනෝවෛද්යවරියකගේ ඇසින් දකිමු...All Rights Reserved