18 parts Ongoing 🥀නුඹ තරම් 🥀
🦋ජීවිතේ දහසකුත් අභියෝග
කම්කටොලු අභියස හිඳ
ප්‍රේම කරනා ඔය සිත
දමා යන්නේ කෙලෙසදැයි
මට කියා දෙනවද........🦋
💜 ඇය මව අහිමි, කුඩම්මාගේ වෙනස් කම් හමුවේ දහසකුත් දුක් වේදනා මැද ජීවිතය ගෙවන අහිංසකාවියක්..
💜ඔහු රටක් ආදරය කරන ජනප්‍රිය ගායකයෙක්, කඩවසම් හිතුවක්කාරයෙක්.....
මේ ඔවුන්ගේ කථාවයි, ආදරයේ සොදුරු ඉසව් පිරිමදිමින්,දුක සතුට මැද ගලන ඔවුන්ගේ ජීවිත අන්දරය.............
🥀නුඹ තරම් 🥀
Starts:-2021/9/22
End:- ongoing.......