𝐁𝐞𝐬𝐭 𝐁𝐫𝐨𝐦𝐚𝐧𝐜𝐞 𝐀𝐰𝐚𝐫𝐝 🎥
  • Reads 39,684
  • Votes 5,517
  • Parts 53
  • Reads 39,684
  • Votes 5,517
  • Parts 53
Complete, First published Jun 28, 2021
Mature
[COMPLETED] [HAPPY ENDING] 

𝐓𝐡𝐞𝐫𝐞'𝐬 𝐧𝐨 
𝐒𝐏𝐀𝐂𝐄 
𝐢𝐧 𝐦𝐲 𝐡𝐞𝐚𝐫𝐭 𝐟𝐨𝐫 𝐚𝐧𝐲𝐨𝐧𝐞. 
𝐁𝐮𝐭 𝐲𝐨𝐮!••📽

- 𝐓𝐡𝐞 𝐒𝐭𝐨𝐫𝐲 𝐎𝐟 𝐀𝐝𝐫𝐢𝐚𝐧 𝐀𝐧𝐝 𝐃𝐚𝐦𝐢𝐨𝐧 - 


First Update Wattpad : 20th March 2017

First Update Facebook : 24 December 2019
Last Update Facebook  : 12 August 2020

Second Update Wattpad : 16 August 2020
Last Update Wattpad      : 16 August 2020

Third Update Wattpad : 01 November 2021
Last Update WattPad   : 26 October 2023

                                           ❌🚫⚠️ 

- PLEASE DON'T COPY OR STEAL ANYTHING FROM THIS STORY !

- මෙම කතාවේ සියලුම අයිතීන් කතෘ සතු වන අතර කතෘ අවසරයකින් තොරව මෙහි අඩංගු කිසිවක් 'කුමන අයුරකින්' හෝ උපුටා ගැනිම හෝ වෙනත් කිසිඳු සමාජ අඩවියක, වට්ස් ඇප් හෝ වෙනත් විද්‍යුත් මාධ්‍යක පල කිරිම සපුරා තහනම් -
All Rights Reserved
Table of contents
Sign up to add 𝐁𝐞𝐬𝐭 𝐁𝐫𝐨𝐦𝐚𝐧𝐜𝐞 𝐀𝐰𝐚𝐫𝐝 🎥 to your library and receive updates
or
Content Guidelines
You may also like
අසුර හැන්ඳෑව by AnjanaKumarasiri
31 parts Complete Mature
ප්‍රසිද්ධ ව්‍යාපාරික යුවලකගේ එකම පුතා වුණු ආදිත්‍ය බෝපිටිය ශ්‍රවණ ආබාධිත තරුණයෙක්. දෙමාපියන්ගේ හදිසි වියෝවෙන් පස්සේ ආදිත්‍යට සමාගමේ ප්‍රධානියා හැටියට වැඩ භාරගන්න සිදුවෙලා. ඒත්- කන් ඇහෙන්නෙ නැති කොල්ලෙක් කොහොමද රටරටවල පැතිරුණු ව්‍යාපාරයකට කරගහන්නේ? --- දක්ශ වාදන ශිල්පියෙක් වුණු සංකෙත් උත්පල අම්මාගේ මරණයෙන් පස්සේ වේදිකාව අතහැරලා දාලා දැන් ගෙවන්නේ බොහොම අප්‍රකට ජීවිතයක්. කලකට කලින් ජීවිතය වගේ ආදරය කරපු සංගීතයට සංකෙත් දැන් වෛර කරනවා. එකම එක හැන්ඳෑවක් වෙනුවෙන් මුණගැහෙන ආදිත්‍යයි සංකෙතුයි අතරේ මතුවෙන පොඩි ගිනි පුපුරක් වගේ ආකර්ශනයක් ගැන වැටහෙන්න ගනිද්දී දෙන්නටම දැනෙන්න ගන්නේ සෑහෙන නොසන්සුන්කමක්. සංකෙත් කියන්නේ විශ්වාස කරන්න පුළුවන් කෙනෙක්ද... ආදිත්‍යට සැකයි. ඇත්ත දැනගත්තොත් ආදිත්‍ය කොහොම හැසිරේවිද... සංකෙත්ගේ හිතෙත් සැකයක්.
යකාගේ ප්‍රේමයවන්තයා by AnjanaKumarasiri
4 parts Complete Mature
ආලෝක රිදීගෙදරට හොල්මන් ගැන විශ්වාසයක් තිබුණේ නැහැ... ඒ මැරුණ වැඩිමහල් සහෝදරයාගේ අවතාරය තමන්ගේ ඇස් දෙකින්ම දකිනකල්. කෙනෙක් මැරුණම අවතාරයක් වෙලා එන්නේ, අවසන් කරගන්න බැරිවුණ යමක් මේ ලෝකේ ඉතුරු වෙලා තියෙන නිසාලු. එතකොට පහන් රිදීගෙදරට අවසන් කරගන්න බැරිවුණේ මොකක්ද? එයා කියන්න හදන්නේ මොකක්ද? ජයග්‍රාහකයාගේ තෑග්ග හැටියට රුපියල් මිලියන එකහමාරක මුදල් ත්‍යාගයක් එක්ක ගීත ඇල්බමයක් නිකුත් කරන්න අවස්තාව තියෙනකොට පලිඟු කවිරත්න 'වොයිස් ඔෆ් නෙක්ස්ට් ජෙනරේෂන්' රියලිටි තරගයෙන් ඉවත් වෙන්නේ හැම දෙනාවම පුදුමයට පත් කරන ගමන්. හැමෝගෙම හදවත් තමන්ගේ කටහඬින් වශී කරපු පලිඟු එහෙම කරන්න හේතුවක් කාටවත් කියන්න පුළුවන් වුණේ නැහැ. සමහරවිට මේ ලෝකයේ නතර වෙලා ඉන්න පහන්ගේ ආත්මයට ඒ ප්‍රශ්නෙට පිළිතුරක් දෙන්න පුළුවන් වේවි. (සිංහලෙන් රචනාකෙරුණු සමරිසි චරිත ඇතුලත්වන කතාංගයකි.)
Write Your Own History by herennaykyar
73 parts Complete
ကျွန်တော်၏အသက်နှင့်ခန္ဓာအား ဤရွာအတွက်အပ်နှင်းပါသည်။ ကျွန်တော့်ပခုံးထက်သို့ လွှဲပြောင်းယူခဲ့သော တာ၀န်နှင့်၀တ္တရားတို့အတိုင်း ဤရွာ၏ကောင်းကျိုးကိုရှေးရှု၍ ရပ်ရွာဖွံ့ဖြိုးတိုးတက်ရေး၊ အေးချမ်းသာယာရေးအတွက် ကိုယ်စွမ်းဉာဏ်စွမ်းရှိသမျှ ဦးလည်မသုဥ် ကျေပွန်စွာ ထမ်းရွက်သွားပါမည်။ ဤကျမ်းသစ္စာကို ကျွန်တော်တာ၀န်ထမ်းဆောင်နေသမျှ ကာလတစ်လျှောက်လုံး တည်မြဲစေရမည်ဖြစ်၍ ဤသစ္စာဖောက်ပြားခဲ့ပါက ဘ၀သံသရာဆက်တိုင်း ဆင်းရဲဒုက္ခအတိပြီး၍ အပယ်ငရဲ၌သာကျင်လည်ရပါစေ..ဤကတိသစ္စာတည်မြဲမှန်ကန်ခဲ့ပါလျှင် ကျွန်တော့်ရွာ ကျွန်တော့်မြေသည် ကျွန်တော့်လက်ထက်၌ တိုးတက်စည်ပင်ဖွံ့ဖြိုး၍ တရားမျှတမှုဖြင့် စည်းလုံးသာယာအေးချမ်းပါစေသတည်း..' 'မြတ်သောလူ'
𝐃𝐚𝐝𝐝𝐲 𝐈𝐬𝐬𝐮𝐞𝐬 (Ongoing | Sinhala BL) by Kay_Aswan
11 parts Ongoing Mature
Daddy Issues || ඩැඩී ඉෂූස් 💫 "කවුද කියන්නේ Daddy Issues තියෙන්නේ කෙල්ලන්ට විතරයි කියලා..? ඇයි කොල්ලෝ අපිට එහෙම වෙන්න බැරිද..? මට පොඩි කාලේ ඉඳන් ආදරෙන් අඩුවක් නොකරපු ගෑනු ආත්මයක් මගේ ළඟ හිටියා. ඒ මගේ අම්මා... ඒත් මට ඕනේ වුණ ආදරේ හිස්තැන පුරවන්න මගේ තාත්තාට බැරිවුණා. බැරිවුණා නෙවේ මගේ තාත්තා කියන මනුස්සයට උවමනාවක් තිබ්බේ නෑ... ඉතින් මම ඒ ආදරේ වෙන පිරිමි පපුවක් අස්සේ හෙව්ව එක වැරදිද..? මගේ කරේ තිබ්බ බර හෑල්ලු කරලා, මට ඕනේ කරපු ආදරය, අවධානය දුන්න පිරිමියෙක් ගාව මම නැවතුන එක වැරදිද..?" ඉතින්, අගහස් කියන්නේ ලිහාන්ගේ Sugar Daddy කියලා සමාජය ලේබල් කළාට ඒක ඇතුලේ තිබ්බේ වෙනස්ම විදියේ කතාවක් කියලා ඔයාලවත් අඩුගාණේ විශ්වාස කරනවද..? 23052024
You may also like
Slide 1 of 10
අසුර හැන්ඳෑව cover
යකාගේ ප්‍රේමයවන්තයා cover
☀️The Will Of The Heart🌻 cover
Close To You | YZ ᵒⁿᵉˢʰᵒᵗ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ cover
Write Your Own History cover
𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️     [SUPERNATURAL SERIES] cover
Humanity  cover
සෙවණැල්ල පාමුල || ✔︎ cover
Adroit cover
𝐃𝐚𝐝𝐝𝐲 𝐈𝐬𝐬𝐮𝐞𝐬 (Ongoing | Sinhala BL) cover

අසුර හැන්ඳෑව

31 parts Complete Mature

ප්‍රසිද්ධ ව්‍යාපාරික යුවලකගේ එකම පුතා වුණු ආදිත්‍ය බෝපිටිය ශ්‍රවණ ආබාධිත තරුණයෙක්. දෙමාපියන්ගේ හදිසි වියෝවෙන් පස්සේ ආදිත්‍යට සමාගමේ ප්‍රධානියා හැටියට වැඩ භාරගන්න සිදුවෙලා. ඒත්- කන් ඇහෙන්නෙ නැති කොල්ලෙක් කොහොමද රටරටවල පැතිරුණු ව්‍යාපාරයකට කරගහන්නේ? --- දක්ශ වාදන ශිල්පියෙක් වුණු සංකෙත් උත්පල අම්මාගේ මරණයෙන් පස්සේ වේදිකාව අතහැරලා දාලා දැන් ගෙවන්නේ බොහොම අප්‍රකට ජීවිතයක්. කලකට කලින් ජීවිතය වගේ ආදරය කරපු සංගීතයට සංකෙත් දැන් වෛර කරනවා. එකම එක හැන්ඳෑවක් වෙනුවෙන් මුණගැහෙන ආදිත්‍යයි සංකෙතුයි අතරේ මතුවෙන පොඩි ගිනි පුපුරක් වගේ ආකර්ශනයක් ගැන වැටහෙන්න ගනිද්දී දෙන්නටම දැනෙන්න ගන්නේ සෑහෙන නොසන්සුන්කමක්. සංකෙත් කියන්නේ විශ්වාස කරන්න පුළුවන් කෙනෙක්ද... ආදිත්‍යට සැකයි. ඇත්ත දැනගත්තොත් ආදිත්‍ය කොහොම හැසිරේවිද... සංකෙත්ගේ හිතෙත් සැකයක්.