හිමි නැති පෙමක අයිතිය සොයන මේ හිත මුලා වනවා මිරිගුවක් අබියස හැම විට ඔබ පසුපස යන ලං වන විට ඔබට එනවා වසාගෙන ඝණ අඳුරු මීදුම හිමිද අහිමිද නොදනී මට ඔබ නමුදු මේ හිත හරි ආදරෙයි ඔබට නෙතු අග දිලෙන මිණිමුතු තරු කැට පැරදි ඔබෙ ඔය සිනහා පොද ලග පැටලූ නූල් රොදක ඇති මා දිවිය තුල සිටිනා එකම සඳ නුඹයි මා ආලය... ❤️🖤🔑All Rights Reserved