පෙම්වතියක් යනු එක් අවශ්යතවයක් පමණක් ලෙස සිතූ ඔහුට කලකදී හමුවූ එක් යුවතියක් ඔහුගේ ජීවිතයම උනා.. තාත්තගේ ආදරය ලබා ගැනීමට නොහැකි වූ ඇයට අම්මා ඇයගේ හැමදේම උනා . නමුත් එක් පාපතර මිනිස්සු කල්ලියක් නිසා ඇයට අම්මාවද අහිමි උනා... ආදරය කියන්නේ ලබා ගැනීමම නොවුණත් තමන්ගේ ආදරය අහිමි වීම ලොකු දුකකි ඒකත් ඒ සැබෑ ආදරය හරියට විදීමකින් තොරව අහිමි වීම අවාසනාවකි.... එක් දුක්බර ආදර කතාවක දිගහැරුමයි මේ...
22 parts