ආදරේ කියන්නේ මහ පුදුමාකාර හැඟීමක්...
කෙනෙකුට ඒක එයාගෙ ජීවිතේ ලොකුම ශක්තිය වෙද්දී..,
තවත් කෙනෙකුට ඒක එයාගෙ ජීවිතේට ම තියන ලොකුම දුර්වලකම උනා...
කෙනෙක් ආදරේ නිසා සතුටින් උදම් වෙද්දි වෙද්දී..,
තවත් කෙනෙක් ඒ හැඟීම නිසා මුළු ජීවිතේම විඳෙව්වා...
ආදරේ කියන්නේ ලබා ගැනීම ම නෙවෙයි කියලා කෙනෙක් කියද්දී...
තමන් මුළු හදවතින්ම කරපු ආදරේ නොලැබීම මොනවගේ වේදනාවක් ද කියන එක දැනන් හිටියේ..,
එදා ඒ ආදරේ නිසා තනිවුණු හදවත් ම විතරයි...
ලබා ගැනීමක් ම නොවුණු ඒ ආදරය ලඟ පාවෙලා ගිය මගේ ජ ීවිතේ ගැනයි මේ...All Rights Reserved