පතාගෙන ආපූ බැදීමක් නිසා වෙන්වුනු ආදරවන්තයෝ දෙදෙනෙක්. 🥀🥀🥀🥀 සංසාරගත ආදරයක් වගේම ආදරණීය ආදරයක්. " ඔයාගේ සතුටට ඉඩ තියලා මම ඔයා දිහා ඔයා වෙනුවෙන් සදහටම බලන් ඉන්නම් මැණික. මට සමාවෙන්න.. මම ඔයාට මගේ හිතේ තියෙන ඒක කියන්න සමාවුනාට. ඒත් මගේ හිතේ ඔයාට තියෙන තැන කාටවත්ම දෙන්නේ නෑ මම.. " 🥀 " ඔයා නොහිටින්න අද මම නෑ.. ස්තුතියි මාව ඔයාගේ ඇස් දෙක වගේ රැකගත්තාට. මගේ පලවෙනි ආදරේ වුනේ ඔයා.. මට ඔයාව කවදාවත් අමතක වෙන්නේ නෑ. 🥀 මට ඔයාව දැනෙන්නේ ආතම ගාණක් පතන් ආපු කෙනෙක් වගේ. මට මෙච්චර ආදරේ කරනවාට මම ඔයාට නයයි මැණික. ❤️" " ඉපදෙන හැම ආත්මෙකම මම ඔයාව පතනවා මැණික. ආදරේ කියන වචනේ නියම තේරුම මට කියලා දුන්නේ ඔයා.මගේ ජිවිතේ ඔයාට තියෙන තැන කාටවත් මම දෙන්නේ නෑ. 🌸" ආදරේ කියන්නේ ලබා ගැනීම ම නෙමේ. අපි ආදරේ කරන කෙනා වෙන කෙනෙක් එක්ක සතුටින් ඉන්නවා බලන් ඉන්න පුලුවන්නම් එතන ආදරේ මහා ගොඩාක් තිබුනා. ♥️