LEADER Nim 💔🔥One Shot [ COMPLETED ]
  • Reads 925
  • Votes 204
  • Parts 1
  • Reads 925
  • Votes 204
  • Parts 1
Complete, First published Jul 04, 2021
Mature
~ අදුරු වූ මාවතේ...
එළිය වී නුඹ පැමිණ..
සෙනෙහස ලබන්නටත් කලියෙන්...
ගියේ ඇයි නුඹ වෙන්ව 🥀
පහසක් ලබන්නත් මත්තෙන්..
බොද වූ සිහින අතර..
යළි මා අතරමන්ව... 👤

තරුවක්ව නුඹ ඈත..
ගියදා පටන් දිවිය...
අහසෙහි තරු ගැන්නා...
ඒ නුඹ විය හැකිද?..~

* මම කිම් නම්ජූන්..*
BTS හී නායක..
මේ මගේ කදුලු කතාව... 💔

( ළමයි මං මේක අපේ ලීඩර්ට ලියන Short FF එකක් කැමති අය කියවලා බලන්න..💫) 

#JustFanfiction
BTS
All Rights Reserved
Sign up to add LEADER Nim 💔🔥One Shot [ COMPLETED ] to your library and receive updates
or
Content Guidelines
You may also like
EMI'S DIARY✅[Fan Fiction] by jeon_shiii_
15 parts Complete
"මං මේ සටහන ලියන්නෙ මගෙ කුකී ජීවිතේ ත් මරණයත් එක්ක ඔට්ටු වෙමින් ඉන්න වෙලාවක . දන්නවද මං කියාගන්න බැරි තරම් ලොකු දුකකින් හිටියේ මගෙ පුංචි දගකාරයාව දාලා යන්න වෙන නිසා ඔය හිතට නොකියාම. ඒත් දැන් මට ඔය හිතම වෙලා ඔයා ගාවම ජීවත් වෙන්න අවස්ථාවක් ලැබිලා. ඔයා දන්නව ද ඉතිං මං මේ අසනීපෙ මට දුන්නු එකට දෙවියන්ට දාස් වතාවක් ස්තූති වන්ත වෙනව. එහෙව් නොවුනු කොට මං කොහොමද මගෙ කුකීව් බේරගන්නෙ. දැන් මට සැනසීමෙන් යන්න පුළුවන් . මගෙ කුකී තනි වෙන්නෑ. මගෙ කුකී ලස්සනට ජීවත් වෙලා කවද හරි වයසට ගිහින් අන්තිම හුස්ම වැටෙනකන් ම ඔය පපුව අස්සෙ ගුලි වෙලා මට තනියට ඉන්න පුළුවන් ... ඉතිං මං ගොඩක් සතුටින් . ඒනම් ආයෙම දවසක සංසාරේ එකට බැදෙන්න පැතුම් පුරාගෙන දිගු ආයුශත් එක්කම හම්වෙමු කූ... මං ආදරෙයි❤ !"
You may also like
Slide 1 of 10
EMI'S DIARY✅[Fan Fiction] cover
BREATH OF LIFE (Complete) cover
~•L0UD HOU$€•~ | SIN/ENG || Txt X Straykids || ☑ cover
සිහිනය මියැදුණු වගයි || PJM || ✔️ cover
WITH ME  (Complete) cover
BEHIND THE SCENES - Randy El Mesmo cover
REGECT cover
ANYTHING WRONG  ⁉️️🚫( Completed  )  cover
Wedding and Funeral ‖ MYG [12] cover
My Husband Hates Me ( Completed ) cover

EMI'S DIARY✅[Fan Fiction]