ජිවිතේ අපිට විවිධ ආකරේ හැගීම් දැනෙනවා....එහෙම දැනෙන හැගීම් ඉස්සරහා අපි සතුටු වෙනවා ඒ වගේම දුක් වෙනවා.......🍃........ඒ අතරේ තියන හැගීම් වලින් ආදරේ කියන්නේ වෙනස් හැගීමක්...... ❤කවදාවත් ඔයාගේ ආදරේ ප්රතික්ෂේප වෙයි කියලා හංග ගෙන ඉන්න එපා......හැමදේම හිතන විදියට නොවෙන්න පුළුවන්...... ❤🍁All Rights Reserved