බැටලු හම් පොරවාන හුන් නපුරු සතුන් වන් මිනිසුන් හිදිනා මෙවන් වූ යුගයක නුබ වන් මිනිසුන් හමුවීම පෙර පිනක් යැයි හැගේ මට මුවින් නොදොඩා නෙතින් සිනාසී හමුවී නැතුවාට දුරක උනත් නුබ මගේ ලගම හිද ලෙංගතුව දොඩමලු වනා මගේ දුක සතුට අතර හිදිනා මගේ හොදම මිතුරා මගේ සහෝදරයා නුබයි.All Rights Reserved