ඔව් බන් ඔව්... උබ තමයි මගේ බෝනික්කි..මගේ පණ ටික❤️..උබට මන් මැරෙන්න තරම් ආදරෙයි බන්..මේ හිත හොරකම් කරන්න පුලුවන් උනේ උබට විතරයි❤️💍 ❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️ Fan fiction only🚫 වැරදි තියේනම් කියන්න චිංගුලා...😊😊මේක මගේ 1 වෙනි ff එක ලස්සනද දන්නෑ කියවලම බලන්නකෝ..😊😊වැඩිය කොටස් නෑ ඉක්මන්ට ඉවර කරනවා..😊♦️💜️ ⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕