🧛 乃尺乇ムズノ刀g 尺Ʋレ乇丂 🧛 ( Completed )
  • Leituras 25,606
  • Votos 5,365
  • Capítulos 40
  • Tempo 11h 10m
  • Leituras 25,606
  • Votos 5,365
  • Capítulos 40
  • Tempo 11h 10m
Em andamento, Primeira publicação em jul 12, 2021
මහා වැම්පයර් අදිරාජ්‍යයේ බිද වැටීමත් සමග නගරයට ගිය වැම්පයර් කුමාරවරු හත්දෙනෙක් .

වැරදීමකින් හෝ කැමැත්තෙන්ම බිහි වූ HALF VAMPIRE කෙනෙක්.

HALF VAMPIRE කෙනෙකු උපදින තෙක් බලා සිටින  රාක්ශයෙක්.

නිදහසේ කාලය ගත කරන තරුනියක්.

කුමාරවරු සෙවීමට පැමිනි වැම්පයර්වරියන් සය දෙනෙක්.

එම සයදෙනාගෙන් එක් අයෙකු රහසින්ම සොයන රහසක්.

ජීවිතේ නොහිතපු විදියට වෙනස් වෙනකොට ඒවෙනස් වීම් දරාගත නොහැකි වන විට කුමක් කරන්නද ? 

මැරෙන්නද ? 

ඒත් මරනය හිමි නැති නම්.

ජීවත් වෙන්නද  ?

ජීවත් වීමත් අහිමි නම්.

කාටවත් ඕන විදියට ජීවත් වෙන්න සිද්ද උනොත් ඔයා මොකක්ද කරන්නේ.
...............................................................................

මේ මගේ හතර වෙනි FF එක. 
BTS ලගේ චරිත වලට හානියක් කරන්න බලාපොරොත්තුවක් නොමැත.
ඔය FF FF ඇත්‍ත කියලා හිතලා රගන අය කැමති නම් මේක ඇත්ත කියලා හිතාගන්න .
Todos os Direitos Reservados
Índice
Inscreva-se para adicionar 🧛 乃尺乇ムズノ刀g 尺Ʋレ乇丂 🧛 ( Completed ) à sua biblioteca e receber atualizações
or
#34store
Diretrizes de Conteúdo
Talvez você também goste
Slide 1 of 1
I'm a Gay Wizard (Wattpad Books Edition) cover

I'm a Gay Wizard (Wattpad Books Edition)

33 capítulos Concluído

WATTPAD BOOKS EDITION You do magic once, and it sticks to you like glitter glue... When Johnny and his best friend, Alison, pass their summer holidays dabbling in magic, they never expect it to have consequences. Sure, it'd be great if they could banish bullies or change their lives for the better, and what harm could come from lighting a few candles and chanting a few spells? They get their answer in the form of an earthquake unleashed at their behest, which draws the attention of the Marduk Institute, an age-old organization dedicated to fostering the talents of young wizards. Whisked away to the institute and told they can never return to their old lives, Johnny and Alison must quickly adapt to a new world shimmering with monsters, fraternities, and cute boys like Hunter and Blake. But when they're pulled into a dark, supernatural fight that could cost them their lives, they'll have to find strength they never knew they had as they battle for love, acceptance, and their own happy endings -- all with the help of a little bit of magic.