ආදරේ කියන්නෙ, ලබා ගැනීමද?? අත් හැරීමද?? එහෙමත් නැත්තම් පරිත්‍යාගයද? . . අදරේ හොයන ආඩම්බරකාර හිතක්...... ජීවිතේ විදින සුන්දර දගකාරියක්.... ආදරේට ආදරේ කරන අහිංසක ආදරවන්තයෙක්.... Miana, jungkook, taehyung තුන්කොන් ආදරය...❤️❤️❤️ . . මේක මගෙ පලවෙනි ff එක ගොඩාක් වැරදි අඩු පාඩු තියෙයි... ඒත් මන් මගෙ පුලුවන් උපරිමයෙන්ම හොදට ලියන්න try කරන්නම්...😇😇😇All Rights Reserved