Short sinhala FF (Completed ✔️ ) Mature content / abuse warning මා රාත්‍රියට පෙම් බඳිමි මා දිවිය නැමැති ද්වාරය විවර කළ නිසා.. මා ඇයට ප්‍රේම කරමි මා හද සියුම් නැවතුම් ස්පර්ශ කළ නිසා.. මා ඇයට වෛර කරමි සියලු දෑ මට අහිමි කල නිසා.. මා ඇය බලාපොරොත්තු වෙමි ඇය මාගේ සියලු දෑ නිසා.. 🌙🌹🍃🍂 Ⓛⓞⓥⓔ Ⓨⓞⓤⓡⓢⓔⓛⓕ Ⓑⓞⓞⓚ 03 Lan_KimraAll Rights Reserved