මගෙ තියරිය සරලයි.අනිත් අය නොකරන දේ කරනවා සහ මට හරී කියල හිතන දේ කරනවා. මගෙ වයසෙ ගමේ අනිත් ගෑනු ලමයි ගත්තොත් සමහර අය මේ වෙද්දි ලමයි දෙන්නෙක් තුන්දෙනෙක්ගෙ අම්මලා.නැත්නම් ගෙදරට වෙලා අම්මලා එක්ක කුස්සිවල පල් වෙනව. ඇයි ගෑනු වෙච්ච පලියට කුස්සියට සීමා වෙන්න ඕනිද?All Rights Reserved