🅡🅔🅥🅔🅝🅖🅔 🅘🅢 🅝🅞🅣 🅘🅝 🅜🅨 🅟🅛🅐🅝🅢 , 🅨🅞🅤'🅛🅛 🅕🅤🅒🅚 🅨🅞🅤🅡🅢🅔🅛🅕 🅞🅝 🅨🅞🅤🅡 🅞🅦🅝 " නෝ.. නෝ ටේහ්යුන්ග් මගේ අප්පා වැරදි කාරයෙක් නෙමෙයි " " මමයි...... මන් නිසයි හැමදේම සිද්ද උනේ " තමන් ඇස් දෙකටම දැකපු දේවල් බොරු කියලා එලිවෙනකොට , තමන්ගේ ජීවිත කාලෙම තමන් තමන්ගේ අප්පට වෛර කරේ බොරුවට කියලා එලිවෙනකොට , මෙච්චර කල් සිද්ද වෙච්ච හැමදේම සිද්ද උනේ තමන් නිසා කියලා දැනගන්නකොට ටේනූ මොනවා කරයිද ?All Rights Reserved