*එයා ලස්සනයි කියලා ඉවර කරන්න බැරි තරම්ම. හැමදාම එයා දිහාම බලන් ඉන්න තිබුනා නම්?* *හිතුවේ ඒක හීනයක් කියලා. තාමත් එහෙමයි. කොහොමද ඉතින් ඇත්තක් වෙන්නේ* *අපේ මේ ජීවිතේ එයා ආවගෙන් පස්සේ හුගක් වෙනස් උනා කියලා හිතෙනවා* *වෙන් උන අපිව එයා එකතු කරේ වෙනස්ම විදිහකට නේද?* *ඇයි අපිට අලුත් බලාපොරොත්තු දීලා යන්න ගියේ?* *හ්ම්ම්... එයාව ආය අපිට තමා හොයාගන්න වෙන්නේ?* *කොහේ ඉන්නවා ඇතිද? එයාගෙම හීන ලෝකෙක ඇරෙන්න* × ඔයාලට මාව මතක් වෙනවා මන් ඒක දන්නවා හොදටම × ~~~~~~~~ [Completed]All Rights Reserved