සත්‍ය සිදුවීමක් ඇසුරෙනි .. Short sinhala Story (Completed ✔️ ) මම සියදිවි නසා ගන්න බයයි..මොකද මම ආයෙත් නොමැරී ජීවත් වේවි කියලා. අනික එදා මාව ඉතුරු කරේ මොනවා හරි හේතුවකට. දෙවියෝ මට මේ දීපු ජීවිතේ මම කවදාවත් නිරපරාදේ නැති කරගන්නේ නැහැ.. මම මගේ ඇස් කවදාහරි සදහටම පියවෙනකන් ජීවත් වෙනවා.. මොකද මට සමාජයට පණිවිඩයක් දෙන්න ඕනේ... මම මැරෙනවා නම් මැරෙන්න ඕනේ එදා...ඒත් මම ඉතුරුවුනා...මම ජීවත් වෙනවා . මගේ ජීවිතයෙන් අනිත් අයට පණිවිඩයක් මට දෙන්න ඕනේ.. 2019.04.21............................ Ⓛⓞⓥⓔ Ⓨⓞⓤⓡⓢⓔⓛⓕ Ⓑⓞⓞⓚ 04 Lan_KimraAll Rights Reserved