💠💠💠💠💠💠💠💠💠💠💠💠💠 " ඔව් මං වැටුණා.... ආයෙමත් නැගිටින්න බැරි වෙන්නම වැටුණා......... ඒත් මං මගේ ජීවිතේ පරාද වුනේ නෑ......... මොකද මට ජිවත් වෙන්න හේතුවක් තිබුණා..... මගේ මැණික....... මට ජිවත් වෙන්න හේතුවක් වුනේ එයා........ ඔයාට මගේ හදවතේ වෙන් කරපු ඉඩ ආයෙමත් වෙන කෙනෙක්ට දෙන්න බැරිවෙයි කියලා මං හිතුවත්............ එයා මං නොදුන්න ඒ ඉඩ අර ගත්තා.......... ඔයා අපිට දාලා ගියාට පස්සේ මං හිතුවා හැමදාටම අපේ ජීවිත වලට සීත කාලය විතරක්ම තියේවී කියලා....... ඒත් මටයි මගේ මැණිකටයි ආයෙමත් එයා වසන්තය ගෙනාවා....... ❤❤My Spring Angel ............. 💠💠💠💠💠💠💠💠💠💠💠💠💠