ව්‍යාපාර හේතුවෙන් විවාහ වීම ව්‍යාපාර ලෝකයේ සුලබ දසුනක්.... කිම් සමාගමේ අයිතිකරු සමග යැන් පවුලේ දියණියගේ විවාහයද එවැන්නකි..... එවැනි විවාහයකින් හමුවන යුවතිය ඔහුගේ මෙන්ම ඔවුන්ගේ මිතුරන්ගේ ද අතීත මතකයන් අවුස්සා දැමීමට සමත් වෙයි... එම මතකන් මොනවාද...? මුල සිටම කිම් සමාගමේ අයිතිකරුට යැන් හෙය්ජින් පිලිබද හැගීමක් ඇති වුවත් හෙය්ජින්ගේ හැගීමුත් එසේමද...? Cover by @Tae_Sandu Start : 2021 / 08 / 22All Rights Reserved