කඳුලුවලින් පෙඟුණු ලීපියේ කොටස් ඉරී නිවසේ ලී පොළව මත පතිත විය.හැරදා ඇති ලී දොරෙන් ඇතුළු වූ සිසිල් වාතය මළානික ස්වරයක් වයමින් ඔවුන්ගේ දෙසවන් අසලින් හමා ගියේය.අසල ගිනි උඳුනේ දල්වා ඇති ගින්දර ක්රමයෙන් නිවී යන්නට වූයේ ආදරයට විශ්වාසය ඉන්ධනයක් වූවා මෙන් ගිනි උඳුනට ඉන්ධයනක් වූ ගල් අඟුරු දැමීමට සියල්ලන්ට අමතක වූ බැවිනි. "ඔබ සතුව කිසිම වරදක් නොමැත.වරද පවතින්නේ ඔබ ජීවත් වන ලෝකය තුළයි" ක්රිස් කොල්ෆර් YOONMIN AND TAEKOOK SINHALA *TAEKOOK *YOONMIN *BL *MATURE *FAN FICTION *BTS SHIPSAll Rights Reserved