𝚂𝚝𝚒𝚕𝚕 𝙻𝚘𝚟𝚎 𝚈𝚘𝚞~♡ [𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳]✓
15 parts Complete ප්රශ්නයක් අහන්නද? කොච්චර කෙනෙක් දිහා බලන් ඉදියත් එපා වෙන්නෙ නැත්නම්, ඕනිම දෙයක් කියන්නත් පුලුවන් නම්, නැති වෙයි කියලා බයක් දැනෙනවා නම්, හැමදාම ළගින්ම තියා ගන්න හිතෙනවා නම් මොකද්ද ජිමින් ඒකට කියන්නෙ?"
ඒ කියන්නෙ ඔයා එයාට ආදරෙයි.
ජන්කුක්...♡
𝚜𝚝𝚒𝚕𝚕 𝚕𝚘𝚟𝚎 𝚢𝚘𝚞
𝚌𝚑𝚊𝚙𝚝𝚎𝚛𝚜 - 15
𝚌𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍 ✓
𝙹𝙸𝙺𝙾𝙾𝙺 ✓