සිහින දේශයක ඉපිද... සිහිනයක් වී මාවෙත පැමිණ... සිහින හැඩකල... උඹ මගේ.... සිහින ලෝකයයි... පැතුවෙමි සැමදා... සිහිනෙන් නොව.... දකින්නට ඔබ හැබැහින්... අහම්බෙන් හෝ... මා නෙට ගැටුන... ඔය දෑස... අන්සතු නොවී... මා සතු කරගන්නයි... පෙරුම් පිරුවෙ සැමදා... දිනක අප හමුවුනත්... මහ මෙරක් තරම්.... පෙම් කලත්... දිනක අප වෙන්වී ගියත්... පතමි හැම බවයකම... ඔබ මගේම වේවා....🙏❤ ආත්මගත ආදරය ඉස්සරහටත් ආත්මයක් ගානෙ හබා යයිද කියල බලන්න එන්න.....🌼❤️ අහ් ඔප්ප කවුරු වෙයිද කියන් යමු බලන්න☺️❤