නොවෙනස් වන මිතුදමක පහස විදිමින් කාටත් නොදැනි ආදරේකට පෙරලෙන යාලුකම් කොල්ලො කෙල්ලො හතක්.............♥️ ජීවිතේ සුන්දර කාලේ මතකයන් රැස් කරගන්න යන ගමනක්.........♥️ නොහිතු ලෙස ඔවුන්ගේ සතුට හොරාගන්නා නන්නාදුනන බලවේගයක්............. 😶 මේ ආදරේ මිතුදම් ඉදිරියේ නන්නාදුනන බලවේගයට ජයගන්න හැකි වේද?? 😶 🌸Be ours seven to seven🌸 කියවලාම බලන්න 🤗 මේක ඇත්තටම මං තනියම ලියන එකක් නෙමෙයි මගේ යාලුවෝ ටිකත් එක්ක එකතු වෙලයි මං මේක ලියන්නේ. ඉතින් කියවලාම බලන්කෝ කතාව මොන වගේද කියලා. 🤗All Rights Reserved