දරුවෙකුට නි දහසේ දිවි ගෙවිය නොහැකි. ඔවුන්ව මෙහෙකාර කමේ යොදවන, ඔවුන්ට වදදෙන, ලමුන්ව රූකඩ වගේ දකින කෘර සමාජයක තනි උන දැරියක්. ඇයට කුමකින් කුමක්ද වනුයේ? ඒ වගේ ජීවිත වලට උරුමකම් කියන තවත් මිතුරන්. ඊට වෙනස් වූවත් ජීවිතේ සතුටක් නැති තවත් මිතුරන්. *විදවීම් අස්සෙන් ගැලවීම් හොයන ළමයි කන්ඩායමක්* හීන, බලාපොරොත්තු පොදි ගහගෙන ඒවා ඉෂ්ඨ කරගන්න ක්රමයක් හොයන, තමන්ට මාර්ගයක් සොයන ආදුනිකයින්. ~~~~~~~~ [On Hold. Stay Tuned]All Rights Reserved