අම්මා කවද්ද එන්නේ....තාත්තේ අනේ කියන්නකෝ... ආරා අහන ප්රශ්න වලට උත්තර දීගන්න බැරුව ටේ අහස උසට කල්පනා කරනවා.. ... 💖💖💖💖💖... මේ කතාවෙදි මන් කොයිමවිටක්දීමත් bts ලට කිසිදු අපහසයක් කරන්නේ නැත .කාට හරි එහෙම හිතෙනවනම් ඒක මට කියන්න .මේකෙදි ටේට චුටි දුවෙක් ඉන්නවා . ඒකෙ ප්රශ්නයක් තියෙන්න විදිහක් නෑ එතකොටත් එයාලා ඩිස්බෑන්ඩ් වෙලා ඉවරයි. ❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣ -kim shivi-
20 parts