"හූඌඌඌඌඌඌඌඌඌඌඌඌඌ" "මොන බේසිගෙ පුතාටද යකො මන් වගෙ ඇවිදින්න පුළුවන්!!!!" මානසිරා කිව්වෙ සරම ගලවගෙන ඔලුවේ බැදගනිමින් ය . "යකෝ දැනගනින් බන්තානෙ ඉදන් බුසාන් රටට වෙනකන් උනත් මට පුළුවං හෙලුවෙන් ඇවිදින්න..මයෙ වදාපු අම්මපල්ලා ඔව්ව්.." කියා මානසිරා හූ දෙක තුනක් තිබ්බේය.. "වදාපු මව්ට හෙන වැදියන්" "වදාපු මව්ට හෙන වැදියන්" "වදාපු මව්ට හෙන වැදියන්" කියලා සුගතා මහා හයියෙන් කෑ ගැහුවේ ය. ගමක ඉන්න කොල්ලො රැළක් වටා ගෙතුණු පට්ටම කතාවක් ;))All Rights Reserved