සමහර වෙලාවට ජීවිතේ අපේ ලගින්ම ඉද්දි ඒ කෙනාගෙ වටිනාකම තේරෙන්නෙ නෑ .එයා අපිව දාලා ගිහාම තමා එයාගෙ වටිනාකම තේරෙන්නෙ .අපි එයාට කොච්චර ආදරේ කරලද කියල තේරෙන්නෙ එතකොට . Main- Jungkook . Start - 30.July.2021 End- 19.August .2021All Rights Reserved