ලස්සනම හැඟීමක අයිතිය දීපු උඹත් හරියට, ක්ෂීරපථයෙන් එහා ලෝකෙක, ඈත පිලිලා තියන, ඩේසි මලක් වගේ... ලං කර ගන්න මොන තරම් ආස වුණත්, ටිකෙන් ටික ඈත යන..... -Rusrat Rawdhan- ( From; all about Her life...) . . . . . . . . . _මෙහි එන නම් ගම් ස්ථාන සියල්ල මනංකල්පිත වන අතර මෙය හුදෙක් මා විසින් කරන ලද නිර්මාණයක් පමනක්ම වන බව කරුණාවෙන් සලකන්න_ 🚫කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීමෙන් වළකින්න🚫 . . . . . Beginning ; 2022/05/27 Ending ; 2022/06/27 . . . . .________________________________________