🍁Still Alone 🍁[Completed]✓✓
  • Reads 8,122
  • Votes 1,079
  • Parts 34
  • Time 8h 17m
  • Reads 8,122
  • Votes 1,079
  • Parts 34
  • Time 8h 17m
Complete, First published Jul 29, 2021
ලස්සනම හැඟීමක අයිතිය දීපු උඹත් හරියට,
ක්ෂීරපථයෙන් එහා ලෝකෙක,
ඈත පිලිලා තියන,
ඩේසි මලක් වගේ...
ලං කර ගන්න මොන තරම් ආස වුණත්,
ටිකෙන් ටික ඈත යන.....
      
                        -Rusrat Rawdhan-
                ( From; all about Her life...)
.
.
.
.
.
.
.
.
.
_මෙහි එන නම් ගම් ස්ථාන සියල්ල මනංකල්පිත වන අතර මෙය හුදෙක් මා විසින් කරන ලද නිර්මාණයක් පමනක්ම වන බව කරුණාවෙන් සලකන්න_

🚫කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීමෙන් වළකින්න🚫
.
.
.
.
.

Beginning   ; 2022/05/27
Ending        ; 2022/06/27
.
.
.
.
.________________________________________
All Rights Reserved
Sign up to add 🍁Still Alone 🍁[Completed]✓✓ to your library and receive updates
or
#156alone
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
හසංගනා (Still Ongoing) cover
Homelander: New Legacy cover
UnConditional LOVE ❤️‍🔥 cover
PRETEND | Sinhala GL cover
පියුමක් ද ඔබ ?  cover
විලංගු නැති හදවත්... cover
La Vie En Rose || GL || [ Completed ✓ ] cover
Bleach - The Grim Reaper (Male Reader Insert) cover
Tensura: The Abyss Demon cover
කවියක් cover

හසංගනා (Still Ongoing)

40 parts Ongoing

මට හීන ගේන අංගනාවී පෙරදාක ඇයිද නාවේ නොකියා කියූ දේ තේරුණා.... ඒ රිදුම් නිවී මා හදේ ඈ ළඟින් රැඳීලා වගේ සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා.... මා නුඹෙ නෙත් මානෙම ඉන්නම් මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම්... මෙ'හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම් නුඹ එනකන් මොහොතක් මා මෙ'හිඳින්නම්...... . . . . . . හැංඟි හැංඟි කෝලං කරාපු ආදරේට මං තාමත් ලෝභයි හසංගනා.... අදටත් මේ හුස්මෙත් උඹ නැති තැනක් හොයන්න බැරි තරං.... _මියුරු_ ආදරේ කියලා දුන්නෙ ලෝභ නැතුවම ඔය පපුවනෙ මියුරු.....ආයෙ කාටවත් ලියලා දෙන්නෙපා...මං තාමත් ආදරෙයිනෙ.... _හසංගනා_ . . . . . . . Beginning - 2024/04/07 Ending _ 🚫Do not copy🚫